AAP Source: AAPඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී රජය විසින් යෝජිත වෙනස්කම් සඳහා Nick Xenophon ගේ කණ්ඩායම ඊයේ (06/09) විරුද්ධ විය. ඒ අනුව එම යෝජනා නැවත වතාවක් විමර්ශනය කර සකස් කළ යුතු බවට ඔවුන් රජයට යෝජනා කර තිබේ. මෙනිසාම සෙනට් සභාව තුළ අදාළ යෝජිත පනත නුදුරේම සම්මත වීමේ සම්භාවිතාවක් නොමැති බව වාර්තා වේ.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය පිරිනැමීමේදී රජය විසින් යෝජිත වෙනස්කම් සඳහා Nick Xenophon ගේ කණ්ඩායම ඊයේ (06/09) විරුද්ධ විය. ඒ අනුව එම යෝජනා නැවත වතාවක් විමර්ශනය කර සකස් කළ යුතු බවට ඔවුන් රජයට යෝජනා කර තිබේ. මෙනිසාම සෙනට් සභාව තුළ අදාළ යෝජිත පනත නුදුරේම සම්මත වීමේ සම්භාවිතාවක් නොමැති බව වාර්තා වේ.