ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
අද තරු කතාව ජනප්‍රිය රංගනවේදී සහ කලා ශිල්පී ඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ සමඟයි.

අවුරුදු 12 දි ‘තල මල පිපිලා’ වේදිකා නාට්‍යයේ රඟපාන්න ලැබීම මගේ ජීවිතයේ හැරවුම් ලක්ෂ්‍යයක් වුණාඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ

වේදිකාව හරිම වෙහෙස කරයි හැබැයි මම වඩාත් ආදරය කරන්නෙත් වේදිකාවටඉෂාර ප්‍රමුදිත වික්‍රමසිංහ
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





