Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුෂි එක්ක තරු කතා: චීත්ත ගවුම ඇදලා කොණ්ඩේ තනි කරලට ගොතලා හිටපු තරුණියට මගේ හිත ගියා - අමරසිරි පීරිස්

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 38 - Amarasiri Peiris - FB Post.png
Veteran singer Amarasiri Peiris began his musical journey as a violinist before being unexpectedly introduced to singing by maestro Premasiri Khemadasa. Since then, he has left an indelible mark on Sinhala classical music with his distinctive voice and timeless songs. Inset image (L): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව ප්‍රවීණ හා ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී අමරසිරි පීරිස් සමඟයි.

amarasiri peiris 2.jpg
A young Amarasiri Peris. Source: Facebook / Indira Peiris.
පුංචි කාලේ කෝච්චි එන්ජිමේ ගිය ගමන මගේ ජීවිතේ මිහිරිම මතකයක්‍
අමරසිරි පීරිස්
amarasiri peiris 1.jpg
Amarasiri with his wife. Source: Facebook / Indira Peiris.
අලුතින් කරපු ගීත නිර්මාණ ගොඩක් තියෙනවා හැබැයි කවුරුත් ප්‍රසංගයක දී වුනත් ඉල්ලන්නෙ පැරණි ගීත
අමරසිරි පීරිස්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now