ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.
අද තරු කතාව ප්‍රවීණ සහ ප්‍රතිභාපූර්ණ ගායන ශිල්පී චන්දන ලියනආරච්චි සමඟයි.

ගායකයෙක් වීමේ එකම සිහිනයකින් නෙවෙයි මම බෙල්වුඩ් සෞන්දර්ය නිකේතනයට ඇතුළු වුනේචන්දන ලියනආරච්චි

මුල් කාලේ කරපු නිර්මාණ ගැන අදහස් උදහස් කතාබහ හැදිලා තියෙනවා. හැබැයි රසික ආදරය ඒ හැම දෙයක්ම පරයා මාව ඉහළට රැගෙන ආවාචන්දන ලියනආරච්චි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






