Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

තරුෂි එක්ක තරු කතා: මෙලෝ හසරක් දන්නෙ නැති ගොබ්බ පාලකයෝ ඉන්න රටක් මේක - සුරංග ද අල්විස්

SBS Sinhala Tharushi Ekka Tharu Katha - EP 37 - Suranga De Alwis.png
Suranga de Alwis made his directorial debut with the blockbuster Raja Horu and went on to create many popular films. Inset image (C): SBS Sinhala entertainment news correspondent Tharushi Athukorala. Source: Supplied

ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


Published

By Kassapa Senarath

Presented by Tharushi Athukorala

Source: SBS


Share this with family and friends


ශ්‍රී ලාංකේය කලා ලෝකයේ රසබර කතාබහක් සමඟ තරුෂි අතුකෝරළ ගෙන එන ‘තරුෂි එක්ක තරු කතා’ අහන්න.


අද තරු කතාව නව පරපුරේ සිනමා අධ්‍යක්ෂක සුරංග ද අල්විස් සමඟයි.

suranga de alwis 1.jpg
Source: Facebook / Suranga Alwis.
සමාජයේ අප්‍රසාදයට ලක් වූ අය යොදා ගෙන කරන නිර්මාණත් ප්‍රේක්ෂකාගාරයෙන් ප්‍රතික්ෂේප වෙනවා
සුරංග ද අල්විස්
suranga de alwis 2.jpg
Suranga (L) with his father, veteran music composer Sarath de Alwis. Source: Facebook / Suranga Alwis.
විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව අපේ චිත්‍රපට නරඹන නිසා තමයි ගොඩක් නිර්මාණ වල වියදම හරි පියවා ගන්නේ
සුරංග ද අල්විස්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now