ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන ධාරාවේ පාසල් වලට ආබාධිත දරුවන් බාර නොගැනීමේ ප්‍රවණතාව ඉහළ යයි.

Source: SBS
ඔස්ට්‍රේලියාවේ සෑම ආබාධිත දරුවන් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට ප්‍රධාන ධාරාවේ පාසල් වලට ඇතුළත් වීමට අවස්ථාව නොලැබී යන බව හෙළිවේ තිබේ. මේ හේතුවෙන් තමන්ගේ ආබාධිත දරුවන් හට නිසි අධ්‍යාපනයක් ලබා දෙන්නේ කෙසේදැයි එම දරුවන්ගේ දෙමාපියන් විශාල ගැටළුවකට මුහුණ පා සිටියි.
Share




