Climate whiplash යනු 2024 දී ලොව පුරා පැතිර ගිය දරුණු කාලගුණික සිදුවීම්වල වැඩිවන වාර ගණන සහ තීව්‍රතාවය විස්තර කිරීමට භාවිතා කරන යෙදුමක් වේ. විද්‍යාඥයින් පවසන්නේ වසර පුරා ගෝලීය සාමාන්‍ය උෂ්ණත්වය, පූර්ව කාර්මික මට්ටමට වඩා සෙල්සියස් අංශක 1.5ක් තාවකාලිකව ඉක්මවීමට නියමිත බවයි. මිනිසා විසින් ඇති කරන ලද දේශගුණික විපර්යාස මින් ප්‍රධාන හේතුවක් වේ. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.
Share





