ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 02වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
Key Points
- රජයේ %5 තැම්පතු යටතේ නිවාස ගත් පිරිසට වැඩි මිලක් ගෙවීමට සිදු වනු ඇති බව ලිබරල් සන්ධානය පවසයි
- රජයේ වැටුප් සහිත මාස හයක දෙමාපිය නිවාඩු ගෙවීමට නව නීති
- නීති විරෝධීව බෝට්ටුවෙන් පුද්ගලයින් ගෙනා තායිවාන ජාතිකයෙකු අධිකරණයට
- ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විනාශ කරන තුරු සටන් ක්‍රියාත්මක වන බව ඊශ්‍රායල අගමැති කියයි
- 2026 ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ තරඟ විනිසුරුවන් ප්‍රකාශයට පත් කරයි
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






