බංග්ලාදේශ - ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩල අතර ඇතිවී ඇති සීතල යුද්ධය Lankan Premier League තරගාවලියටත් බලපායි

Source: Facebook
ගෙවී යන සතියේ ක්‍රීඩා පිටිවල උණුසුම් තතු විත්ති රැගෙන ශ්‍රී ලංකාවේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න සමග SBS සිංහල සේවයේ සතියේ ක්‍රීඩා විග්‍රහය.
Share