AAP Source: AAPසංක්‍රමණික ප්‍රජාවන් මෙවර ඕස්ට්‍රේලියානු ජන සංගණනය පිලිබඳ දැනුවත් භාවය මදි බව පිලිබඳ විශේෂාංගයක් හා Adelaide නුවරින් සිංහල ප්‍රජාව තුලින් සන්ගනනය පිලිබඳ අදහසක්..... ඇඩිලේඩ් වාසී සිංහල ජනතාවට මෙවර ජන සංගණනය වැදගත්වන අන්දම ගැන අදහස් දැක්වීමට අප සමඟ සම්බන්ද වූයේ ඇඩිලේඩ් බොදු විහාර කමිටුවේ සභාපති සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රසික ජයසේකර
සංක්‍රමණික ප්‍රජාවන් මෙවර ඕස්ට්‍රේලියානු ජන සංගණනය පිලිබඳ දැනුවත් භාවය මදි බව පිලිබඳ විශේෂාංගයක් හා Adelaide නුවරින් සිංහල ප්‍රජාව තුලින් සන්ගනනය පිලිබඳ අදහසක්..... ඇඩිලේඩ් වාසී සිංහල ජනතාවට මෙවර ජන සංගණනය වැදගත්වන අන්දම ගැන අදහස් දැක්වීමට අප සමඟ සම්බන්ද වූයේ ඇඩිලේඩ් බොදු විහාර කමිටුවේ සභාපති සහ සමාජ ක්‍රියාකාරිකයෙකු වන රසික ජයසේකර