Lucion Pushparaj Source: Lucion Pushparajපසුගියදා දකුණු කොරියාවේ පැවති ආසියානු කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේදී රන්පදක්කමක් සමගින් සමස්ත තරගාවලිය ජයගත් ශ්‍රී ලංකික කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.
පසුගියදා දකුණු කොරියාවේ පැවති ආසියානු කායවර්ධන සහ ශාරීරික ක්‍රීඩා තරගාවලියේදී රන්පදක්කමක් සමගින් සමස්ත තරගාවලිය ජයගත් ශ්‍රී ලංකික කායවර්ධන ක්‍රීඩක ලුෂන් පුෂ්පරාජ් සමගින් SBS සිංහල වැඩසටහන කල කතා බහක්.