ඔස්ට්‍රේලියාවේදී ඔබ දඩයක් නොගෙවීම ඔස්සේ ඔබට අතිරේකව එකතු වන ගාස්තු වල සිට ඔබේ රියදුරු බලපත්‍රය අත්හිටුවීම හෝ දේපළ අහිමිවීම දක්වා යා හැකි බව බොහෝ දෙනෙක් නොදනන කරුණක්. නමුත් දඩ ගෙවීම් සඳහා වන විකල්ප සහ උපාකාර ලබාගැනීම ඔස්සේ ඔබට අනවශ්‍ය ගැටලු සහ වියදම් ඉතිරි කර ගැනීමට හැකියාව හිමි වේ. මේ තොරතුරු දැනගැනීමට SBS සිංහල Settlement Guide වෙත සවන් දෙන්න.
අද මෙම Settlement Guide ගුවන්විදුලි විශේෂාංගයෙන් අපි ඔබ වෙත ගෙන ආ තොරතුරු, කියවා දැන ගැනීමට හැකි වන පරිදි වෙබ් ලිපියක් ආකාරයටත් අපගේ වෙබ් අඩවියේ පලකොට තිබෙනවා. පිවිසෙන්න SBS සිංහල සේවයේ වෙබ් අඩවියට sbs.com.au/sinhala
______________________________________________________________________________________________
මේ සම්බන්ධයෙන් වන ලිපිය පහතින්
Share






