SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන "සතියේ ක්‍රීඩා විග්‍රහය” සෑම සතියකම සිකුරාදා වැඩසටහනින් බලාපොරොත්තු වන්න.
ලංකාවේ තරඟ සංචාරයට තම කණ්ඩායම යවනවද? නැද්ද? ක්‍රිකට් ඕස්ට්‍රේලියා දෙගිඩියාවෙන්: සතියේ ක්‍රීඩා විග්‍රහය

Australian players celebrate after taking a wicket during the third and final ODI cricket match between Pakistan and Australia at the Gaddafi Cricket Stadium Source: AAP Image/EPA/RAHAT DAR
මේ සතියේ ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේස්ත්‍ර වල අලුත්ම තොරතුරු රැගෙන ඔබ හමුවට එන SBS සිංහල සේවයේ ක්‍රීඩා මාධ්‍යවේදී රංගන සෙනෙවිරත්න ගෙන එන 'සතියේ ක්‍රීඩා විග්‍රහය' ට සවන්දෙන්න ඉහත ඡායාරූපය මත ඇති Speaker සලකුණ මත ක්ලික් කරන්න
Share