ක්‍රිකට් ක්‍රීඩාව 2022 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහ 2028 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ට.

Cricket confirmed for Commonwealth Games 2022 & 2028 Olympics ambitions on radar next.

Source: Wikipedia

මෙවර SBS සිංහල සතියේ ක්රීඩා වැඩසටහනෙන් අවධානය යොමුවන්නේ නවසීලන්ත පිළේ ලංකා සංචාරය, ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ පුහුණුකරු පිළිබඳ අර්බුදය, ලංකා පිළේ පාකිස්තානු සංචාරය සඳහා පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ අවසන් වාර්තාව, ක්රිකට් ක්රීඩාව 2022 පොදු රාජ්ය මණ්ඩලීය ක්රීඩා උළෙලට සහ 2028 ඔලිම්පික් උළෙල ට ඇතුළත් කිරීම මෙන්ම මහේල නොමැතිව ඉන්දීය පුහුණුකරු ධුරය සඳහා අවසන් වටයට 6 දෙනෙකු තේරීම. ක්රීඩා මාධ්යවේදී රංගන සෙනෙවිරත්න අප සමග කථා බහට.



Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now