Traditional dancers from Myanmar perform for Liberal candidate for Cowan Issac Stewart at a multicultural event at Koodoonla 25 km north of Perth. Source: AAP
මෙවර ඔස්ට්‍රේලියානු මැතිවරණයේ marginal seats හෙවත් අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට හැකි තීරණාත්මක මැතිවරණ බල ප්‍රදේශ වල බොහොමයක් වාසය කරන්නේ විවිධ සංස්කෘතික පසුබිමකින් ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බහු සංස්කෘතික ප්‍රජාව තීරණාත්මක සාධකයක් වන බව වාර්තා වේ. Published 14 May 2019 1:29pm
Updated 15 August 2022 3:57pm
By Omar Dabbagh, Madhura Seneviratne
Source: SBS
Available in other languages Skip to podcast episode content Share this with family and friends
මෙවර ඔස්ට්‍රේලියානු මැතිවරණයේ marginal seats හෙවත් අවසන් ප්‍රතිඵලය වෙනස් කිරීමට හැකි තීරණාත්මක මැතිවරණ බල ප්‍රදේශ වල බොහොමයක් වාසය කරන්නේ විවිධ සංස්කෘතික පසුබිමකින් ඔස්ට්‍රේලියාවට පැමිණි පිරිස් වීම හේතුවෙන් ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵලයට බහු සංස්කෘතික ප්‍රජාව තීරණාත්මක සාධකයක් වන බව වාර්තා වේ.