Getty images Source: Getty imagesඕස්ට්‍රේලියාවේ ඩාර්වින් ප්‍රදේශය අශ්‍රිතව සුනඛයින්ගේ කිනිතුල්ලන් පැතිර යාමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පසුගියදා මාධ්‍ය වාර්තා කීපයක් පෙන්වා දී තිබු අතර සුරතල් සතුන් කිනිතුල්ලන් සහ අනෙකුත් පරපෝෂිත සතුන්ට ගොදුරු වීම පිලිබදව පශු වෛද්‍ය භාග්‍ය ප්‍රේමජිත් සමග කල කතා බහක්.
ඕස්ට්‍රේලියාවේ ඩාර්වින් ප්‍රදේශය අශ්‍රිතව සුනඛයින්ගේ කිනිතුල්ලන් පැතිර යාමේ සීග්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බව පසුගියදා මාධ්‍ය වාර්තා කීපයක් පෙන්වා දී තිබු අතර සුරතල් සතුන් කිනිතුල්ලන් සහ අනෙකුත් පරපෝෂිත සතුන්ට ගොදුරු වීම පිලිබදව පශු වෛද්‍ය භාග්‍ය ප්‍රේමජිත් සමග කල කතා බහක්.