Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ නැගී එන තොරතුරු තාක්ෂණික වෘත්තිකයා සම්මානයට නිර්දේශ වූ දිලාන් SBS සිංහල සේවයට කියූ දෑ

Dilan Kalpa Jayasekara, who was nominated for the finalists in the ACS's Emerging IT professional of the Year’ award speaks to the SBS Sinhala Radio about his journey in Australia _ 17 January 2022

Dilan Kalpa Jayasekara, the finalist in the ACS's Emerging IT professional of the Year’ award. Image Source: Supplied by Dilan Jayasekara_ ACS Facebook

සවන්දෙන්න ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ (ACS) හි වාර්ෂික සම්මාන උළෙලේ මෙවර, නැගී එන තොරතුරු තාක්ෂණ වේදියා සම්මානයේ අවසන් නිර්දේශිත නාම අතරට තේරුන මෙල්බර්න් හි දිලාන් කල්ප ජයසේකර SBS සිංහල ගුවන්විදුලියට කියන කතාව


Published

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS




Share this with family and friends


සවන්දෙන්න ඕස්ට්‍රේලියානු පරිඝණක සංගමයේ (ACS) හි වාර්ෂික සම්මාන උළෙලේ මෙවර, නැගී එන තොරතුරු තාක්ෂණ වේදියා සම්මානයේ අවසන් නිර්දේශිත නාම අතරට තේරුන මෙල්බර්න් හි දිලාන් කල්ප ජයසේකර SBS සිංහල ගුවන්විදුලියට කියන කතාව


SBS සිංහලගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

  • ගුවන් විදුලියෙන් 93.1 fm VIC / 97.7 fm NSW / 93.3 fm QLD / 96.9fm WA / 105.5 fm  ACT / 106.3 fm SA
  • රූපවාහිනියේ channel 38 (සියලුම ප්‍රාන්ත සඳහා) – SBS Radio 2
  • අන්තර්ජාලයෙන්www.sbs.com.au/sinhala
  • SBS Radio APP (නොමිලේ Download කරගන්න)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now