SKIP TO MAIN CONTENT

ලංකාවේ අනාගත ක්‍රිකට් බාරගන්න දක්ෂතා වලින් පරිපූර්ණ තරුණ ක්‍රීඩකයින් ඉන්නවාද?

The future of Sri Lanka Cricket
Source: Facebook

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනාගතයේ එකතුවීමට දක්ෂ තරුණ ක්‍රීඩකයින් සිටිනවාද යන ගැටළුව බොහෝ දෙනාගේ සිත් තුළ මේ වන විට පහළ වී තිබේ. ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජික එමෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකු සහ දිවයින හා ලක්බිම ජාතික පුවත් පත් වල හිටපු ක්‍රීඩා කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ රන්ජන් පරණවිතාන මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාව.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

ශ්‍රී ලංකා ක්‍රිකට් වලට අනාගතයේ එකතුවීමට දක්ෂ තරුණ ක්‍රීඩකයින් සිටිනවාද යන ගැටළුව බොහෝ දෙනාගේ සිත් තුළ මේ වන විට පහළ වී තිබේ. ජාතික කනිෂ්ඨ තේරීම් කමිටුවේ සාමාජික එමෙන්ම ක්‍රිකට් පුහුණුකරුවකු සහ දිවයින හා ලක්බිම ජාතික පුවත් පත් වල හිටපු ක්‍රීඩා කර්තෘවරයෙකු ලෙස කටයුතු කළ රන්ජන් පරණවිතාන මහතා ඒ පිළිබඳ SBS සිංහල සේවය සමග සිදුකළ සාකච්ඡාව.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now