SKIP TO MAIN CONTENT

නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමේ බලය දැන් වෛද්‍යවරුන්ට.

Asylum seekers
Source: SBS

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල අවසරය ලබා දෙන පනතට ඊයේ දිනයේදී සෙනට් සභාවේද අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙතැන් පටන් මානුස් හා නවුරු දූපත් වල පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින් ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමේ බලය වෛද්‍යවරුන්ට හිමි වෙයි.

Published

Updated

By Madhura Seneviratne, Greg Dyett

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින නීති විරෝධී සංක්‍රමණිකයින් සහ සරණාගතයින් ඔස්ට්‍රේලියානු ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමට නීත්‍යානුකූල අවසරය ලබා දෙන පනතට ඊයේ දිනයේදී සෙනට් සභාවේද අනුමැතිය හිමිවිය. ඒ අනුව මෙතැන් පටන් මානුස් හා නවුරු දූපත් වල පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන වල රඳවා සිටින වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය බවට නිර්දේශ කර ඇති සරණාගතයින් ප්‍රධාන භූමියට ගෙන්වා ගැනීමේ බලය වෛද්‍යවරුන්ට හිමි වෙයි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now