Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

බදු ගොනු කරන්න ඉක්මන් නොවන්න, ATO වෙතින් ඔබට උපදෙස් රැසක්

Tax return for individual. Australia tax settlement. Financial business concept. $100 Australian dollars. Filling out the declaration.
The Australian Tax Office is urging people not to rush to file their tax return and to wait for the pre-fill option to become available to reduce errors. Source: iStockphoto / Andrzej Rostek/Getty Images

නව මූල්‍ය වර්ෂයක උදාවත් සමඟ ඕස්ට්‍රේලියාවේ බදු කාර්යාලයෙන් ඔබට ලබා දෙන උපදෙස් අතරේ බදු ගොනු කිරීමට ඉක්මන් නොවීම අවධාරිතයි. පෙර මූල්‍ය වසරේ අවසානයත් සමඟ ම බදු ගොනු කිරීමෙන් වැරදීම්, අතපසුවීම් සහ පසු සංශෝධනයන් සිදු වීමට ඉඩ ඇති බව ATO වෙබ් අඩවියේ සඳහන්.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


නව මූල්‍ය වර්ෂයක උදාවත් සමඟ ඕස්ට්‍රේලියාවේ බදු කාර්යාලයෙන් ඔබට ලබා දෙන උපදෙස් අතරේ බදු ගොනු කිරීමට ඉක්මන් නොවීම අවධාරිතයි. පෙර මූල්‍ය වසරේ අවසානයත් සමඟ ම බදු ගොනු කිරීමෙන් වැරදීම්, අතපසුවීම් සහ පසු සංශෝධනයන් සිදු වීමට ඉඩ ඇති බව ATO වෙබ් අඩවියේ සඳහන්.


Source: Australian Taxation Office

සැ.යු: මෙම විශේෂාංගය අධ්‍යාපනික සහ තොරතුරු දැනගැනීමේ අරමුණෙන් නිෂ්පාදනය කර ඇති අතර බදු උපදෙසක් නොවන බව සලකන්න. ඔබගේ පෞද්ගලික තත්ත්වයන්ට අනුකූලව ලියාපදිංචි බදු උපදේශකවරයෙකුගෙන්, නියෝජිතවරයෙකුගෙන් හෝ සුදුසුකම්ලත් වෘත්තිකයෙකුගෙන් උපදෙස් ලබා ගන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now