ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූනි මස 25වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- බදු වාර්තා ගොනු කිරීමට ඉක්මන් නොවන්න, ඕස්ට්‍රේලියානු බදු කාර්යාලය කියයි
- උද්ධමන අගය පහතට, Trimmed Mean Inflation අගයේ ඉහළ යාමක්
- වික්ටෝරියාවේ ටැක්සි සහ රයිඩ්ෂෙයාර් රියදුරන්ට ජූලි මස සිට දැඩි නීතිරීති
- එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙල් අපනයන ඉහළට
- ශ්‍රී ලාංකේය සම්භවයක් සහිත මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිගෙන් ආරාධනයක්
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






