නිවසේ මිණිපහනක් බඳු මගේ දියණි ගැන ම විසින්ම ලියා ගැයුවා' බටහිර ඕස්ට්‍රේලියාවේ පියෙකුගේ කුළුඳුල් ගීය: මගේ ගීතය

Duwe numba Sinhala song from Duminda Wimalarathna from Western Australia

Duwe numba Sinhala song from Duminda Wimalarathna from Western Australia_ SBS Sinhala_ My Song musical program on 27.07.2023

SBS සිංහල ගුවන්විදුලියේ 'මගේ ගීතය' මාසික සංගීතමය වැඩසටහනේ මෙම ජූලි මාසයේදී කතාබහ බටහිර ඕස්ට්‍රේලියා ප්‍රාන්තයේ පර්ත් නුවර සිට ගී පද රචනය සහ ගායනයට අවතීර්ණ වී සිටින දුමින්ද විමලරත්න ශිල්පියාගේ කුළුඳුල් ගී පද රචනය සහ ගීතය වන "දුවේ නුඹ" නම් වන ගීතය පිළිබඳවයි. සංගීත නිර්මාණය - දර්ශන වික්‍රමතුංග.


SBS සිංහල ගුවන් විදුලිය, ඕස්ට්‍රේලියාවේ වෙසෙන ගී පද රචකයින්, ගායකයින් සහ සංගීතඥයින් ගේ ස්වතන්ත්‍ර ගී නිර්මාණ ඔබ හමුවට ගෙන එන මාසික විශේෂාංගය, 'මගේ ගීතය' - හැම මාසයකම අවසාන බ්‍රහස්පතින්දා SBS සිංහල ගුවන්විදුලියෙන්

———————————————————————————————————-

SBS සිංහල ගුවන් විදුලි සේවය,

සඳුදා , අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා  --- පෙරවරු 11 සිට

SBS සිංහල ගුවන්විදුලියට සවන්දිය හැකි ආකාර

· ගුවන් විදුලියෙන්

97.7 fm NSW

93.1 fm VIC

93.3 fm QLD

96.9fm WA

105.5 fm ACT

106.3 fm SA

· රූපවාහිනියේ channel 38 (SBS Radio 2)

· අන්තර්ජාලයෙන් www.sbs.com.au/sinhala

· SBS Audio APP (Free)

ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගැනීමට පිවිසෙන්නSBS Sinhala Facebook පිටුවට www.facebook.com/sbssinhala

SBS සිංහල ගුවන්විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇසෙන එකම සිංහල ගුවන්විදුලිය 


Share

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Watch now