ආර්ථික විමසුම: ඕස්ට්‍රේලියානු මහ බැංකුව මෑතක දී කරපු පොලී අනුපාත වෙනස්කම ඔබේ පසුම්බියට බලපාන්නෙ කොහොම ද?

A woman taking money from her wallet.
Dr Vipula Wickramarachchi is a senior economist and academic with professional experience in Sri Lanka and Australia. Source: Getty, iStockphoto, Supplied / chameleonseye

ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් සිදු කල පොලී අනුපාත වෙනස්කම් පිළිබඳවයි.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS



Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ ආර්ථික සහ මූල්‍ය කේෂ්ත්‍රයේ තොරතුරු සහ යාවත්කාලීන වීම් පැහැදිලි කරන විග්‍රහාත්මක විශේෂාංගය. මෙම වැඩසටහන ඕස්ට්‍රේලියානු මහ බැංකුව විසින් සිදු කල පොලී අනුපාත වෙනස්කම් පිළිබඳවයි.


මේ විග්‍රහයන් සඳහා සම්පත්දායකත්වය ශ්‍රී ලංකාවේ සහ ඔස්ට්‍රේලියාවේ ආර්ථික පර්යේෂක සහ විශ්ලේෂක ආචාර්ය විපුල වික්‍රමාරච්චි මහතා.

සැලකිය යුතුයි:- මෙම විග්‍රහයන් හිදී සම්පත්දායකයා මතු කරන කරුණු පොදු සහ සාමාන්‍ය කරුණු වන අතර ඒවා පුද්ගල සහ අවස්ථා තත්ත්වයන් යටතේ වෙනස් විය හැකි බව කරුණාවෙන් සලකන්න.

ඔබට මේ කරුණු අදාළ වන ආකාරය පිළිබඳ නිසි විධිමත් උපදේශන සඳහා යොමු වන ලෙසත් අප කාරුණිකව සිහිපත් කරනවා.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now