කාලීන විග්‍රහය: මුළු ලොවටම ගැලවුමක් නැති එල් නිනෝ

A school of blue-green chromid fish swim above corals on Moore Reef in Gunggandji Sea Country off coast of Queensland in eastern Australia in 2022 (AP Photo-Sam McNeil).jpg

ලොව පුරා ප්‍රබල සුළි සුළං, ලැව්ගිනි, ගංවතුර, අධික උෂ්ණය සහ භූමිකම්පා පිළිබඳ පුවත් වාර්තා වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ එල් නිනෝ තත්ත්වයේ ආගමනයයි. මෙවර කාලීන විග්‍රහයේ අවධානය පැසිෆික් සාගරයේ වන වෙනසක් මුළු ලොවටම කරන බලපෑම පිළිබඳවයි.

Published

By Deborah Groarke

Presented by Thisaranie Wijayabandara

Source: SBS

Share this with family and friends

ලොව පුරා ප්‍රබල සුළි සුළං, ලැව්ගිනි, ගංවතුර, අධික උෂ්ණය සහ භූමිකම්පා පිළිබඳ පුවත් වාර්තා වෙද්දී එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටෙරස් ප්‍රකාශයක් සිදු කරනවා. ඒ එල් නිනෝ තත්ත්වයේ ආගමනයයි. මෙවර කාලීන විග්‍රහයේ අවධානය පැසිෆික් සාගරයේ වන වෙනසක් මුළු ලොවටම කරන බලපෑම පිළිබඳවයි.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now