SKIP TO MAIN CONTENT

"ආර්ථික විමර්ශන" - මහමැතිවරණ උණුසුම සමඟ ලබාදෙන චන්ද පොරොන්දු ඕස්ට්‍රේලියාවේ ඉදිරි ආර්ථික ගමනට කෙසේ දායක වේවිද?

AAP
AAP Source: AAP

මෙවර ආර්ථික විමර්ශන තුලින් අවධානයට ලක්කෙරෙනුයේ ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත්කරන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න ගැනයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Published

Updated

By Dinesha Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

මෙවර ආර්ථික විමර්ශන තුලින් අවධානයට ලක්කෙරෙනුයේ ඉදිරි ඕස්ට්‍රේලියානු මහමැතිවරණය ඉලක්කකොට ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ විසින් ඉදිරිපත්කරන දේශපාලන පොරොන්දු රටේ ආර්ථිකයට කෙලෙසින් බලපාවිද යන්න ගැනයි. සුපුරුදු ලෙසින් සාකච්චාවට සම්බන්ධ වනුයේ මෙල්බර්න් හි Swinburne විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර හා නීති පිඨයේ කථිකාචාර්ය, ආචාර්ය චන්දන හේවගේ මහතායි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now