SKIP TO MAIN CONTENT

ඉෂාන් පීරිස් : Formula 3 ඛාණ්ඩයෙන් ජයග්‍රහණයක් අත් කරගත් පළමු ශ්‍රී ලාංකිකයා SBS සිංහලට කතා කරයි.

Eshan Peiris becomes the first Sri Lankan to win Formula F3 race.
Source: Eshan Peiris/ Facebook

පසුගිය පෙබරවාරි මාසයේ අග භාගයේ මැලේසියාවේදී පැවති Asian Winter Series මෝටර් රථ ධාවන තරගාවලියේදී Formula 3 ඛාණ්ඩයෙන් ජයග්‍රහණයක් අත් කරගැනීමට ඉෂාන් පීරිස් සමත් විය. Formula 3 ඛාණ්ඩයෙන් ජයග්‍රහණයක් අත් කරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඉෂාන් පීරිස් මේ සමග ඉතිහාසගත විය. ඔහුගේ මෙම ජයග්‍රහණය සහ ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවකි මේ.

Published

By Madhura Seneviratne

Source: SBS

Skip to podcast episode content

පසුගිය පෙබරවාරි මාසයේ අග භාගයේ මැලේසියාවේදී පැවති Asian Winter Series මෝටර් රථ ධාවන තරගාවලියේදී Formula 3 ඛාණ්ඩයෙන් ජයග්‍රහණයක් අත් කරගැනීමට ඉෂාන් පීරිස් සමත් විය. Formula 3 ඛාණ්ඩයෙන් ජයග්‍රහණයක් අත් කරගත් පළමු ශ්‍රී ලාංකිකයා ලෙසද ඉෂාන් පීරිස් මේ සමග ඉතිහාසගත විය. ඔහුගේ මෙම ජයග්‍රහණය සහ ඔහුගේ ක්‍රීඩා දිවිය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය සිදුකළ සාකච්ඡාවකි මේ.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now