ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 08වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- සොලමන් දූපත් රාජ්‍යයේ නිදහස් සැමරුමක් ඇමතූ ප්‍රථම විදෙස් නායකයා බවට අගමැති ඇල්බනිසි පත් වෙයි
- ඕස්ට්‍රේලියාව වසර 30කින් පසු පෙන්වන අවම ආර්ථික වර්ධනයක් පිළිබඳ විශේෂඥයන්ගෙන් පුරෝකථන
- මෙල්බර්න් නගරයේ පෑම් ද බර්ඩ් ග්‍රැෆිටි නිර්මාණවලට සැක පිට පුද්ගලයෙකු අත්අඩංගුවට
- මයික්‍රොසොෆ්ට් සමාගමෙන් 4800ක සේවක කප්පාදුවක්
- ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ ආර්ජන්ටිනාව සහ ස්විට්සර්ලන්තය අර්ධ අවසන් වටයට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.






