SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: අලුත් ළමා ආරක්ෂණ නීති නිසා ආදීවාසී දරුවන් යළිත් ‘සොරාගත් පරපුරකට’ ලක් වෙයි ද?

Grandmothers against removal group protest NT July 2026
Protesters gather in NT over child protection law reforms. Credit: NITV

උතුරු ඔස්ට්‍රේලියා භූමි ප්‍රදේශයට හදුන්වා දී ඇති නව ළමා ආරක්ෂණ නීති හේතුවෙන් ආදීවාසී දරුවන් ඔවුන්ගේ පාරම්පරික උරුමයෙන්, සංස්කෘතියෙන් සහ පවුල් වලින් දුරස් වීමේ අවදානමක් ඇති විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බලන්නේ මේ පිළිබඳවයි.


Published

Updated

By Tee Mitchell, Athini Amarasiri, Kassapa Senarath

Presented by Athini Amarasiri

Source: SBS


Skip to podcast episode content

උතුරු ඔස්ට්‍රේලියා භූමි ප්‍රදේශයට හදුන්වා දී ඇති නව ළමා ආරක්ෂණ නීති හේතුවෙන් ආදීවාසී දරුවන් ඔවුන්ගේ පාරම්පරික උරුමයෙන්, සංස්කෘතියෙන් සහ පවුල් වලින් දුරස් වීමේ අවදානමක් ඇති විය හැකි බව විශේෂඥයින් අනතුරු අඟවනවා. අද කාලීන විග්‍රහයෙන් විමසා බලන්නේ මේ පිළිබඳවයි.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now