ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 20වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.
සිරස්තල
- දෙමව්පිය වීසා පිළිබඳ ස්වදේශ කටයුතු ඇමතිගෙන් පැහැදිලි කිරීමක්
- වික්ටෝරියානු ප්‍රාන්ත රජයෙන් නව සමාජ මාධ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා
- මෙවර Exercise Pitch Black පුහුණු අභ්‍යාසයේ නිල ආරම්භය අද ඩාවින් හි දී
- සිය ගණනක් ඊශ්‍රායල වැසියන් ගාසා තීරය වෙත පා ගමනක
- 2026 FIFA පාපන්දු ලෝක කුසලාන කිරුළ ස්පාඤ්ඤයට
SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.
SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.
අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.





