එළඹෙන ඔස්ට්‍රේලියානු මහ මැතිවරණ සමයේදී විදේශයන්ගෙන් පැමිණෙන දේශපාලන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය තහනම් කිරීමට Facebook ආයතනය තීරණය කර තිබේ. ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයට විදෙස් බලපෑම් වළක්වාලීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව සඳහන්.
Share

Published
Updated
By Madhura Seneviratne, Jessica Rowe
Source: SBS
Share this with family and friends


