SKIP TO MAIN CONTENT

SBS සිංහල පුවත්: මේ වසර දී තවත් මහ බැංකු පොලී අනුපාත වැඩිවීමක් පිළිබඳ පැවති අවදානම පහව යයි

Inflação na Austrália
Fears of another Reserve Bank interest rate rise have eased after Australia's annual inflation rate fell to 3.8 per cent in June. Credit: Lisa Maree Williams/Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


Published

By Kassapa Senarath

Presented by Kassapa Senarath

Source: SBS


Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 31 වන දා SBS සිංහල පුවත් වලට සවන් දෙන්න.


සිරස්තල

  • මේ වසර තුළ තවත් මහ බැංකු පොලී අනුපාත වැඩිවීමක් පිළිබඳ පැවති අවදානම පහව යයි
  • සියලුම අධිකරණ බල ප්‍රදේශ තුළ ළමා ආරක්ෂාව ඉහළම ප්‍රමුඛතාවයක් - ඕස්ට්‍රේලියාවේ නීතිපතිනිය
  • ඕස්ට්‍රේලියාවේ විශාලතම ආදිවාසී සංස්කෘතික උළෙල වන ගාර්මා සැමරුම අදින් ඇරඹේ
  • යුරෝපයේ ප්‍රචණ්ඩ ලැව්ගිනි ග්‍රීසියේ ගිනි නිවන භටයින් තිදෙනෙකුට දිවි අහිමි කරයි
  • රටවල් 55 කින් සැදුම් ලත් යුරෝපීය පාපන්දු සංවිධානය FIFA සංවිධානයෙන් ඉවත් වන බවට අනතුරු ඇඟවයි

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now