SKIP TO MAIN CONTENT

කාලීන විග්‍රහය: ජීවන වියදම හමුවේ ඉහළ යන උපකාරක සේවා සඳහා ඉල්ලුම සපුරාලීමට ඔස්ට්‍රේලියානු පුණ්‍යායතන අරගලයක

Wayside Chapel food distribution file image
Wayside Chapel food distribution Source: AAP / BIANCA DE MARCHI/AAPIMAGE

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගල කරමින් සිටී. පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්‍යන්තර ගැටුම්වල බලපෑම් හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩි වන බව ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලබන කොමිසමේ (ACNC) වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

Published

By Athini Amarasiri, Alexandra Jones, Angelica Waite

Presented by Athini Amarasiri

Source: SBS

Skip to podcast episode content

ඔස්ට්‍රේලියාව තුළ ජීවන වියදම ඉහළ යාම හේතුවෙන්, ලාභ නොලබන සංවිධාන ඔවුන්ගේ සේවාවන් සඳහා ඉහළ යන ඉල්ලුම සපුරාලීමට අරගල කරමින් සිටී. පොලී අනුපාත ඉහළ යාම, උද්ධමනය සහ ජාත්‍යන්තර ගැටුම්වල බලපෑම් හේතුවෙන් ආදායම් වර්ධනයට වඩා වියදම් වැඩි වන බව ඕස්ට්‍රේලියානු පුණ්‍යායතන සහ ලාභ නොලබන කොමිසමේ (ACNC) වාර්ෂික වාර්තාවෙන් සොයාගෙන තිබේ. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now