ශ්‍රී ලංකාවේ ප්‍රථම කායවර්ධන ශුරිය බවට පත්වන්නට දුලාංජලී සුබසිංහ පසුගියදා සමත් විය. කායවර්ධන ක්‍රීඩිකාවක් ලෙස ඇය මුහුණ දුන් අභියෝග සහ ජයග්‍රහණ පිලිබදව, SBS සිංහල වැඩසටහන දුලාංජලී සමග කල කතා බහක්.
Share
Published
Updated
By Sanjaya Dissanayake
Source: SBS
Share this with family and friends



