මේ වසරේ ජනවාරි සහ මාර්තු මාස අතර කාලයේ ඔස්ට්‍රේලියාවේ රෝහල් වල හදිසි ප්‍රතිකාර අංශ වලට පැමිණි පුදගලයින්ගේ ප්‍රමාණය සැලකිය යුතු වැඩිවී ඇති බවත් ඊට හේතුව ඉන්ෆ්ලුවන්සා රෝගය බවත් වාර්තා වේ.
Share

Published
By Madhura Seneviratne
Source: SBS
Share this with family and friends



