SKIP TO MAIN CONTENT

යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණි සංක්‍රමණිකයින් හට Protection වීසා සඳහා අයදුම් කිරීමට නීති සේවාවලින් නොමිලයේ සහය.

AAP
AAP Source: AAP

යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණි සංක්‍රමණිකයින් හට Temporary Protection visas (TPV) හෝ Safe Haven Enterprise visas(SHEV) සඳහා අයදුම් කිරීමට ඇති කාලය එළඹෙන ඔක්තෝබර් 01 වන දායින් අවසන් වේ. එසේ නොමැති වුවහොත් ඔවුන් හට ඔස්ට්‍රේලියාවෙන් පිටව තම මව් රටවලට යාමට සිදු වන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබේ.මේ අනුව එළඹෙන ඔක්තෝබර් 01 වන දිනට පෙර එසේ අයදුම් නොකළ සංක්‍රමණිකයින් වෙනුවෙන් Temporary Protection visas (TPV) හෝ Safe Haven Enterprise visas(SHEV)සඳහා අයදුම් කිරීමට සහය වීම සඳහා ඇතැම් නීතිඥයින් සහ භාෂණ පරිවර්තකයින් නොමිලයේ ඉදිරිපත් වී සිටියි.

Published

Updated

By Madhura Seneviratne, Aileen Phillips

Source: SBS

Skip to podcast episode content

යාත්‍රා මගින් ඔස්ට්‍රේලියාවට අනවසරයෙන් පැමිණි සංක්‍රමණිකයින් හට Temporary Protection visas (TPV) හෝ Safe Haven Enterprise visas(SHEV) සඳහා අයදුම් කිරීමට ඇති කාලය එළඹෙන ඔක්තෝබර් 01 වන දායින් අවසන් වේ. එසේ නොමැති වුවහොත් ඔවුන් හට ඔස්ට්‍රේලියාවෙන් පිටව තම මව් රටවලට යාමට සිදු වන බව ඕස්ට්‍රේලියානු රජය ප්‍රකාශ කර තිබේ.මේ අනුව එළඹෙන ඔක්තෝබර් 01 වන දිනට පෙර එසේ අයදුම් නොකළ සංක්‍රමණිකයින් වෙනුවෙන් Temporary Protection visas (TPV) හෝ Safe Haven Enterprise visas(SHEV)සඳහා අයදුම් කිරීමට සහය වීම සඳහා ඇතැම් නීතිඥයින් සහ භාෂණ පරිවර්තකයින් නොමිලයේ ඉදිරිපත් වී සිටියි.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now