AAP Source: AAPඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසන්නේ මෙවර ඡන්ද දායකයින් මිලියන 15.4ක් ලියා පදිංචි වී ඇති බවයි. නමුත් ඔස්ට්‍රේලියාවේ දිගු කාලීනව පදිංචිව සිටින ස්ථිර පදිංචි හිමියන්ව එම සංඛ්‍යාවට ඇතුළත් නොවේ.
ඔස්ට්‍රේලියානු මැතිවරණ කොමිසම පවසන්නේ මෙවර ඡන්ද දායකයින් මිලියන 15.4ක් ලියා පදිංචි වී ඇති බවයි. නමුත් ඔස්ට්‍රේලියාවේ දිගු කාලීනව පදිංචිව සිටින ස්ථිර පදිංචි හිමියන්ව එම සංඛ්‍යාවට ඇතුළත් නොවේ.