Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ

People queue to fuel their vehicles

Fuel cost relief will continue for another month. Source: LightRocket / Photo by Ye Myo Khant/SOPA Images/LightRocket via Getty Images

ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS



Share this with family and friends


ඕස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජුනි මස 22වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • ඉන්ධන සහනය තවත් මසකින් දීර්ඝ කෙරේ
  • නිව් සවුත් වේල්සයෙන් පෙර සැකසුම් නිවාස ඉදිකිරීම පිළිබඳ සැලසුම්, නව ඉදිරිකිරීම් කේන්ද්‍රයක් නිවේදනයට
  • H5N1 කුරුළු උණ වෛරසය වැළඳී පක්ෂියෙකු බටහිර ඕස්ට්‍රේලියාවෙන්
  • හෝර්මුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ ඉරානයෙන් සහ ඇමරිකාවෙන් එකිනෙකට වෙනස් පුවත්
  • FIFA තරඟාවලියේ මීළඟ සොකරූස් තරඟය උරුගුවේ පිළ සමඟින්

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now