Sarathchandra books.jpg Source: Sarathchandra books.jpgඅද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන මිට කලකට පෙර මළවුන්ගේ අවුරුදුදා නවකතාවෙහි එන දෙවෙන්දොරා සං , නොරිකො සං පිළිබඳව ගීත රචනාවක් හරහා සිදුකල ප්‍රතිනිර්මාණයක් පිළිබඳවයි. ගායනය අමල් පෙරේරා
අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන මිට කලකට පෙර මළවුන්ගේ අවුරුදුදා නවකතාවෙහි එන දෙවෙන්දොරා සං , නොරිකො සං පිළිබඳව ගීත රචනාවක් හරහා සිදුකල ප්‍රතිනිර්මාණයක් පිළිබඳවයි. ගායනය අමල් පෙරේරා