.man_lonely.jpg Source: .man_lonely.jpgඅද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන මිට කලකට පෙර මෙල්බර්න් නගරයේ ජීවත්ව සිටින කාලයේදී ලියැවුණු, කළිඳු වීරසිංහ සංගිතවත් කල , ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහ ගැයූ ගීතයක් පිළිබඳවයි.
Published
By Dinesha Dilrukshi Wijesuriya
Source: SBS
Skip to podcast episode contentShare this with family and friends
අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන මිට කලකට පෙර මෙල්බර්න් නගරයේ ජීවත්ව සිටින කාලයේදී ලියැවුණු, කළිඳු වීරසිංහ සංගිතවත් කල , ප්‍රවීන ගායක සුනිල් එදිරිසිංහ ගැයූ ගීතයක් පිළිබඳවයි.