SBS සිංහල සේවයේ “ගී විනිස” - ගංගා එන්නකෝ ගංගා - මහවැලි නදියට රජරට සිඳීගිය වැවක් සිදුකල ආදර ආරාධනයක්...
draught.jpg Source: draught.jpg
SBS සිංහල සේවයේ ගී විනිස - ගියක මිහිර සැබෑවටම විඳිය හැකි ආනන්දනීය තෝතැන්න - ගීතරචක ධම්මික බණ්ඩාර මහතා විසින් මහාචාර්ය සුනිල් ආරියරත්නයන් විසින් රචිත, ආචාර්ය වික්ටර් රත්නායක විසින් සංගීතවත් කොට අබේවර්ධන බාලසුරිය විසින් දශකයක 2 කටත් එහා අතීතයේදී ගැයූ ගීයක් පිළිබඳව ඉදිරිපත් කරන රසවින්දනාත්මක සටහනක් අද ගී විනිස තුලින්....
Share




