SKIP TO MAIN CONTENT

SBS සිංහල "ගී විනිස" - ඒ රැයේ දී පරිසරයේ මතුවුණු අනුරාගී සුන්දරත්වය, ඇයගේ සුන්දරත්වයට දෙවැනි විය ....

Beauty _ Night scene. jpg
Beauty _ Night scene. jpg Source: Beauty _ Night scene. jpg

අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන මිට කලකට පෙර මෙල්බර්න් නගරයේ ජීවත්ව සිටින කාලයේදී විඳි අත්දැකීමක් පාදක කොටගෙන ලියැවුණු, කසුන් කල්හාර සංගිතවත්කොට ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්…

Published

Updated

By Dilrukshi Wijesuriya

Source: SBS

Skip to podcast episode content

අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන මිට කලකට පෙර මෙල්බර්න් නගරයේ ජීවත්ව සිටින කාලයේදී විඳි අත්දැකීමක් පාදක කොටගෙන ලියැවුණු, කසුන් කල්හාර සංගිතවත්කොට ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්…

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now