SBS සිංහල "ගී විනිස" - අනුන් සතු උයනේ පිපි මලක හද රැඳි කතාව අසන්න
flower-n-bee.jpg Source: flower-n-bee.jpg
අද "ගී විනිසට" ඔබ ප්‍රිය කරන ගීයක් පිළිබඳව නිර්මානාත්මක අදහස් දිගහැරුම ගීතරචක රවී සිරිවර්ධන විසින්. අද "ගී විනිසට" පාදක කරගත් ගීතය රවී සිරිවර්ධන අතින් ලියැවුණු, දයාන් විතාරණ සහ නෙලූ අධිකාරී විසින් ගැයූ ගීතයක් පිළිබඳවයි. "ගී විනිස" - ගියක වදන් වැලෙහි සැඟවී ඇති සැබෑ අරුත ඔබ හමුවේ තබන වින්දනාත්මක ගීරුත් දැක්ම - සෑම සඳුදා දිනකම SBS සිංහල වැඩසටහනින්…
Share




