Watch FIFA World Cup 2026™

LIVE, FREE and EXCLUSIVE

SBS සිංහල පුවත්: වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසල් ගුරුවරු එළඹෙන බ්‍රහස්පතින්දා වැඩ වර්ජනයක

EDUCATION UNION PRESSER
Signage at the Australian Education Union Victoria offices in Melbourne, Thursday, March 26, 2026. NO ARCHIVING Source: AAP / JOEL CARRETT/AAPIMAGE

ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


Published

Presented by Thisaranie Wijayabandara

Source: SBS


Share this with family and friends


ඔස්ට්‍රේලියාවේ පුවත් සිංහලෙන් දැන ගන්න, ජූලි මස 16වන දා SBS සිංහල පුවත්වලට සවන් දෙන්න.


සිරස්තල

  • වික්ටෝරියා ප්‍රාන්තයේ රජයේ පාසල් ගුරුවරු එළඹෙන බ්‍රහස්පතින්දා වැඩ වර්ජනයක
  • සෙනෙට් සභික ජසින්ටා නම්පිජින්පා ප්‍රයිස්ගේ X ගිණුමේ ඉන්දීය සංක්‍රමණිකයන් පිළිබඳ හැඟවෙන ආන්දෝලනාත්මක බෙදා හැරීමක්
  • ඉදිරි වසරවල විදුලි නිෂ්පාදන වියදම් අඩු වීමක් පිලිබඳ CSIRO වාර්තාවකින් හෙළි වෙයි
  • නවසීලන්තයේ පළමු කුරුළු උණ වෛරස සිදුවීම හමුවේ බලධාරීන් සූදානමින්
  • ආර්ජන්ටිනාව FIFA අවසන් මහා තරඟයට

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now