වික්ටෝරියා ප්‍රාන්තයේ මෙල්බර්න් හි වෘත්තීය පුහුණුකරුවකු සහ උපදේශකවරයකු වශයෙන් කටයුතු කරන Pan Perera සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව
Job එකකට apply කලත් තාමත් ඒ ගැන reply එකක් නැද්ද? එහෙනම් මේ ගැනත් බලන්න

Pan Perera - Professional career coach and consultant - Melbourne, Victoria. Credit: Pexels - Photo by Andres Ayrton
ඕස්ට්‍රේලියාවේ ව්‍යාජ තනතුරු ප්‍රචාරය කරමින් සමාගම්වලට විශාල ප්‍රතිලාභ ලබාදෙන දෙන 'Ghost jobs' හඳුනාගෙන, තමන්ගේ රැකියා සෙවීම වඩාත් කාර්යක්ෂම කරගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් SBS සිංහල සේවය සිදු කල සාකච්චාවට සවන් දෙන්න
Share