SKIP TO MAIN CONTENT

'ක්වීන්ස්ලන්තයේ ජීවත් වෙන ශ්‍රී ලාංකික කාන්තාවන්ට ශක්තියක් සහ අත්වැලක් වෙන්න අපි සූදානම්' - ලක්මිණි කීරවැල්ල

SBS Sinhala SLWFQLD Sri Lanka Womens Forum Queensland Lakimi Keerawella.jpg
Inset image: Lakmini Keerawella. Source: Facebook, Supplied / Sri Lankan Women's Forum in QLD.

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලංකික කාන්තාවන්ගෙන් සැදුම් ලත් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කාන්තා සංසදයේ ඉදිරි අරමුණු පිළිබඳ එහි සංවිධායිකා ලක්මිණි කීරවැල්ල ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට දැක්වූ අදහස් ඇසුරෙන් ප්‍රතිසම්පාදිත වැඩසටහන.


Published

By Kassapa Senarath

Presented by Buddhika Gamage

Source: SBS


Skip to podcast episode content

ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ ජීවත් වෙන ශ්‍රී ලංකික කාන්තාවන්ගෙන් සැදුම් ලත් ක්වීන්ස්ලන්ත ශ්‍රී ලංකා කාන්තා සංසදයේ ඉදිරි අරමුණු පිළිබඳ එහි සංවිධායිකා ලක්මිණි කීරවැල්ල ‘ක්වීන්ස්ලන්ත සැරිසර’ මාසික විශේෂාංගයට දැක්වූ අදහස් ඇසුරෙන් ප්‍රතිසම්පාදිත වැඩසටහන.


SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්. එසේම SBS South Asian YouTube නාලිකාවෙන් ද SBS සිංහල පොඩ්කාස්ට්වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුළින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now