ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට හෝ වෙනත් රටකට යාමට පෙර ඔබ සැළකිලිමත් විය යුතු සෞඛ්‍ය කරුණු මොනවාද?

Source: Getty Images
ඔස්ට්‍රේලියාවේ සිට ලංකාවට හෝ වෙනත් රටකට යාමට පෙර ඔබ සැළකිලිමත් විය යුතු සෞඛ්‍ය කරුණු සහ සිදුකරගත යුතු වෛද්‍ය පරීක්ෂණ පිළිබඳ SBS සිංහල වැඩසටහන මෙල්බන් නුවර වෛද්‍ය නදුන් බණ්ඩාර මහතා සමග සිදු කළ සාකච්ඡාව.
Share




