SKIP TO MAIN CONTENT

වැඩිහිටියෙකු වන ඔබටත් autism තිබේදැයි දැනගන්න වැදගත් වෙන තොරතුරු මෙන්න

Dr Kosala A1.jpg
Source: Getty / Supplied by Dr. Kosala Amaranaayake - consultant psychiatrist-Melbourne, VIC

අප්‍රේල් මාසයට යෙදෙන World Autism Awareness Month හෙවත් "ලෝක ඔටිසම් තත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව වැඩිහිටියන් තුළ තිබෙන autism තත්වයන් හඳුනාගන්නේ කෙසේද සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේදී ලබාගත හැකි සහායන් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


Published

Updated

By Nipuna Dodangoda

Source: SBS


Skip to podcast episode content

අප්‍රේල් මාසයට යෙදෙන World Autism Awareness Month හෙවත් "ලෝක ඔටිසම් තත්වය පිළිබඳව දැනුවත් කිරීමේ මාසයට" සමගාමීව වැඩිහිටියන් තුළ තිබෙන autism තත්වයන් හඳුනාගන්නේ කෙසේද සහ ඒ සඳහා ඕස්ට්‍රේලියාවේදී ලබාගත හැකි සහායන් පිළිබඳව SBS සිංහල සේවය සිදුකල සාකච්චාවට සවන් දෙන්න.


වික්ටෝරියා ප්‍රාන්තයේ විශේෂඥ මනෝ වෛද්‍ය කෝසල අමරනායක සමග SBS සිංහල සේවය සිදුකල සාකච්චාව.

___________________________________________________________________________

සැ. යු. මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම අයකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බැවින් ඔබගේ වෛද්‍යවරයාගෙන් ඔබ හට මෙම කරුණු අදාළ වන ආකාරය පිළිබඳව නිසි උපදෙස් සඳහා යොමුවන ලෙසට කාරුනුකව දැනුම් දී සිටින්නෙමු.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.  එසේම SBS South Asian YouTube නාලිකාවෙන්  ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේ  livestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය  තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in  පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App  නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook  වෙත පිවිසෙන්න.


Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now