Aged Care සහ Disability Care ක්ෂේත්‍රයේ නියුතුවන්නන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ගැනීමට විවෘත කළ නවතම මාර්ගය පිළිබඳ SBS සිංහල ගුවන් විදුලිය ගෙන එන සාකච්ඡාවට සවන් දෙන්න.
ඇඩිලේඩ් නුවර ලියාපදිංචි සංක්‍රමණ නියෝජිතවරියක් ලෙස කටයුතු කරන දේශානි දියුණුගලගේ මහත්මිය අප සමග කතා බහට.
Share






