SKIP TO MAIN CONTENT

ආසාදනය වී ඇති බව නොදැන බොහෝදෙනා තුල තිබිය හැකි බෝවන රෝගයක් ගැන තොරතුරු මෙන්න: කාලීන විග්‍රහය අගෝස්තු 05

Pixsell 20220504
Photo: Davor Puklavec/PIXSELL. Credit: Davor Puklavec/PIXSELL/PA/Alamy

බෝවන රෝග නිසා ලොව පුරා සිදුවන මරණ සඳහා දෙවන ප්‍රධානතම හේතුව හෙපටයිටිස් බව නව වාර්තාවක් අනාවරණය කර සිටිනවා. මෙම රෝගය සම්බන්දව දැනුවත්භාවය අඩුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල බොහෝ මිනිසුන් හෙපටයිටිස් රෝගයෙන් මිය යන අතර, නිදන්ගත හෙපටයිටිස් B සමඟ ජීවත් වන අයගෙන් ඇත්ත වශයෙන්ම හඳුනාගෙන ඇත්තේ සියයට 13 ක් පමණි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Published

Source: SBS

Skip to podcast episode content

බෝවන රෝග නිසා ලොව පුරා සිදුවන මරණ සඳහා දෙවන ප්‍රධානතම හේතුව හෙපටයිටිස් බව නව වාර්තාවක් අනාවරණය කර සිටිනවා. මෙම රෝගය සම්බන්දව දැනුවත්භාවය අඩුවීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව තුල බොහෝ මිනිසුන් හෙපටයිටිස් රෝගයෙන් මිය යන අතර, නිදන්ගත හෙපටයිටිස් B සමඟ ජීවත් වන අයගෙන් ඇත්ත වශයෙන්ම හඳුනාගෙන ඇත්තේ සියයට 13 ක් පමණි. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු අද කාලීන තොරතුරු විග්‍රහයෙන්.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now