SKIP TO MAIN CONTENT

L plates සහ P plates යටතේ ඕස්ට්‍රේලියාවේ මාර්ග වල රිය පදවන ඔබට වැදගත් වන තොරතුරු මෙන්න

1000042643.jpg
Image supplied by Amila Kaggodachchi & Getty Images

ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී learner permit සහ probationary plates ගැන අසන්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.

Published

Updated

Presented by Sudarshani Ambegoda

Source: SBS

Skip to podcast episode content

ඕස්ට්‍රේලියාවේ රියදුරු බලපත්‍රයක් ලබා ගැනීමේදී learner permit සහ probationary plates ගැන අසන්නට ලැබෙනවා. මේ පිලිබදව වැඩිදුර තොරතුරු මෙම සාකච්චාවෙන් ඔබ වෙත ගෙන එනවා. වික්ටෝරියා ප්‍රාන්තයේ බලයලත් රියදුරු උපදේශකවරයකු ලෙස කටයුතු කරන අමිල කග්ගොඩච්චි සමඟ SBS සිංහල සේවය සිදුකල සාකච්ඡාව.

සැ . යු: මෙම සාකච්ඡාවේදී සම්පත්දයකයා විසින් අවධානය යොමුකොට ඇත්තේ සෑම කෙනෙකුටම අදාළ විය හැකි පොදු කරුණු වේ. පෞද්ගලික තත්ව වලට අදාළව මෙම සාකච්ඡාවේ සඳහන් කොට ඇති කරුණු වෙනස්විය හැකි බව කරුණාවෙන් සලකන්න.

SBS සිංහල පොඩ්කාස්ට් එකතුවට පිවිසෙන්න මෙතැනින්.එසේම SBS South Asian YouTube නාලිකාවෙන්ද SBS සිංහල පොඩ්කාස්ට් වලට සවන් දිය හැකියි.

SBS සිංහල සජීවී ගුවන්විදුලිය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පෙ.ව. 11.00 ට SBS සිංහල වෙබ් අඩවියේlivestream හරහා, SBS South Asian ඩිජිටල් ගුවන් විදුලිය තුලින් සහ, ඔබේ රූපවාහිනියේ නාලිකා 302 හෝ 305 ඔස්සේ සවන්දිය හැකියි. නැතහොත් ඔබේ ප්‍රදේශයේ SBS ගුවන් විදුලි සංඛ්‍යාතය සොයා ගැනීමට SBS tune-in පිටුවට පිවිසෙන්න.

අපගේ සජීවී ගුවන් විදුලිය සහ පොඩ්කාස්ට් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමට SBS Audio App නොමිලේ download කරගන්න. නවතම තොරතුරු දැනගැනීමට SBS Sinhala Facebook වෙත පිවිසෙන්න.

Latest podcast episodes

Follow SBS Sinhala

Download our apps

Watch on SBS

SBS World News

Take a global view with Australia's most comprehensive world news service

Stream now